පූජකයන්ගෙන් ගහණ වෙච්ච, දාර්ශනිකයන්ගෙන් හිස් වෙච්ච ලාංකීය පැවිදි සමාජය....
"පූජකයන්ගෙන් ගහණ වෙච්ච, දාර්ශනිකයන්ගෙන් හිස් වෙච්ච ලාංකීය පැවිදි සමාජය...."
ඒ වාක්‍යයේ ඒ සමාජයේ තියෙන ඇත්ත ඔක්කොම ටික තියෙනවා. ඒ සත්‍ය සමාජ යතාර්ථය ඔක්කොම ඒකෙ තියෙනවා.
ඓතිහාසික කතන්දරවල මීට අවරුදු 5000කට කලින් දහවෙනි මහා රාවණා රජ්ජුරුවෝ යානයක් හදලා පිටසක්වළ එක්ක හා විවිධ රටරටවල් එක්ක සම්බන්ධතා තියා ගත්තා කියලා. ඊට පස්සේ අපි ආයේත් ඒ සම්බන්ධතා හදාගත්තේ මේ සියවසේ. ඒ කියන්නේ අපි අවරුදු පන්දාහක් දූපතක හිර වෙච්ච ජාතියක්.
අපට සත්‍ය පහල වෙන්නේ නැහැ. කිසිදවසක දූපතක මුනිවරයෙක් පහල වෙන්නේ නැහැ. ඒ දුපත මහද්විපයක් කිරීමෙන් අනතුරුව, ඒ දූපත මහාද්වීපයකට යා කිරීමෙන් අනතුරුව තමයි බුදු කෙනෙක් මුනිවරයෙක් පහළ වෙන්නේ. ඉතින් ඒක මහාද්වීපයක් වෙලා ඉවරයි. “Global village” අපි දැන් කියන් නෑ දූපතක් කියල. අපි දැන් කියන්නේ “Global village” කියලා.
ඒ මිනිස්සු අලුතෙන් හිතන්න පටන් ගත්තා. අලුතෙන් කල්පනා කරන්න පටන් ගත්තා. මොකක්ද මේ ධර්මය? කැලේකට ගිහිල්ල මදුරුවෝ තලතල කන්නේ බොන්නේ නැතිව සෙරෙප්පු සපත්තු දාන්නේ නැතිව ඉන්න එකද ධර්මය.?
එළවලු කොළ කකා හරක් වගේ ඉන්න එකද ධර්මය.? එහෙම නැත්තම් “ ඇත්තටම හිත හදා ගන්න එකද ධර්මය?”
මං අහන ප්‍රශ්න මේවා. මම කියන්නේ හිත හදන එකයි ධර්මය.
කන බොන එක නාන එක ඒවා එයාගේ වැඩ. එක මේ ධර්මයට ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු ධර්මය කියල හිතන් හිටියේ කන එකයි, නාන එකයි. කොන්ඩේ කපන එකයි. දාන සේරෙප්පුයි, අදින ඇඳුමයි ඔන්න ඕවා.!
මහ බාල මිනිස්සු! ඒගොල්ලන්ට මේ උතුම් ධර්මය තේරුණේ නෑ. ලාංකීය සමාජය ගැන පුළුල් විදර්ශනාවක් කරන කෙනෙකුට පෙනෙන කරුණ තමයි මේ සමාජයේ සීයක් ගත්තොත් අසූ පහක්ම හින්දු භක්තිකයෝ. ඒ ගොල්ලෝ බුද්ධාගම්කාරයෝ නෙවෙයි. තවත් දොළහක් විතර ඉන්නේ ජයින භක්තිකයෝ. ඒගොල්ලොත් බුද්ධාගම්කාරයෝ නෙවෙයි. තුන් දෙනෙක් බුද්ධාගම්කාරයෝ. ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රතිශතය සීයට තුනයි.! මං කියන දත්ත හරි.
මිනිස්සු පුද පූජා, චාරිත්‍ර වලට ඇබ්බැහි වෙලා. නැකත් බලන් නැතිව සමහර එවුන් එලියට බහින් නෑ. හූනෙකුට බල්ලෙකුට අඬන්න, කම්පට ගහන්න නිදහසක් නැති සමාජයක්. කෑරලෙකුට ඉගිලෙන්න ඉඩ නැහැ නිදහසේ. මං කියන්නේ ඔවුන්ට පිස්සු කියල. සාස්තර කාරයෝ මන්තර කාරයෝ ගුරුකම් කාරයෝ ඉහලින්ම වැජඹෙනවා. එවුන් තමයි සමාජයට නායකත්ව දෙන්නේ. කිසිම ධර්මයක් ශාස්ත්‍රයක් නොදන්නා ගුරුකම්කාරයන්ගෙන් උපදෙස් අරගෙන මේ සමාජය කොතෙන්ටද නුඹලා දක්කන්නේ?
ඔවුන් දන්න, ඔවුන්ට පේන, ඔවුන් දකින අනාගතයක් නැහැ. ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය කරන විධියට උන් අනාවැකි කියනවා. අපේ මෝඩකම ඉහවහා ගිහිල්ලා නිසා අපි ඒවාට සවන් යොමු කරනවා.
“ප්‍රතික්ෂේප කරපල්ලා සියල්ලම.
සියල්ලම...!
ඒ භාග්‍යවත් වූ මහා මුනිඳු

Reviewed by Unknown
on
12:21 PM
Rating:
No comments: